To learn English and understand the song with your favorite artists songs. lyrics95com is a music community with the largest searchable lyrics and videos.

Saturday, July 12, 2014

Gedi siyayak bima heluwath / ගෙඩි සියයක් බිම හෙළුවත්(ගායනය - නන්දා මාලනී)

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන්නම් හුස්මගන්න එපා නංගියේ...
අප්පච්චී තුරු මුදුනේ ඉන්න වංගියේ...

 

 
ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ...
මමත් එහෙම කලා මගේ පුංචි සන්දියේ...

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හංදියේ
පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ...//

පද රචනය - සමන් ප්‍රියදර්ශන
සංගීතය -  ආනන්ද ගමගේ
ගායනය - නන්දා මාලනී




LyRiCs95com
Read More

Achy breaky heart (Billy Ray)

You can tell the world you never was my girl
You can burn my clothes when I'm gone
Or you can tell your friends just what a fool I've been
And laugh and Joke about me on the phone

You can tell my arms to go back to the farm
You can tell my feet to hit the floor
Or you can tell my lips to tell my fingertips
They won't be reaching out for your no more

But don't tell my heart, my achy breaky heart
I just don't think he'd understand
And if you tell my heart, my achy breaky heart
He might blow up and kill this man

Ooo

You can tell your ma I moved to Arkansas
Or you can tell your dog to bite my leg
Or tell your brother Cliff who's fist can tell my lips
He never really liked me anyway

Oh tell your aunt Louise, tell anything you please 
My self already knows that I'm Okey
Oh you can tell my eyes to watch out for my mind 
It might be walking out on me today

But don't tell my  heart,my achy breaky heart
I just don't think he'd understand
And if you tell my heart,my achy breaky heart
He might blow up and kill this man
Ooo

But don't tell my heart, my achy breaky heart
I just don't think he'd understand
And if you tell my heart, my achy breaky heart
He might blow up and kill this man
Ooo

Don't tell my heart, my achy breaky heart
He might blow up and kill this man
Ooo.../


Read More

Man mulaavee para soyagena / මං මුලාවී පාර සොයාගෙන (ගුනදාස කපුගේ )


Read More

Visirunu mal pethi / විසිරුණු මල් පෙති (අතුල අධිකාරී )


Read More

Tuesday, July 8, 2014

Don't Play with my heart ( Modern Talking)


Don't play
Don't play with my heart
Don't play
(playing tricks with my heart)
Don't play with my heart

You can stop my heart
Love is here and now you're gone
Oh please, don't tear apart
Baby I am so alone
We're looking on the same stars
And the same moon
What have I done to you,lady
Oh wherever you are
Baby,please come back soon
Can't you see I am waiting for you

Oh don't play with my heart
Don't do that again
If you're breaking apart
I cannot be your friend
Don't play with my heart
Again and again
If you are tearing apart
How this love will end

Don't play
(playing tricks with my heart)
Don't play
(playing tricks with my heart)
Don't play
(playing tricks with my heart)
Don't play
 (playing tricks with my heart)

Oh you'll know it's true
I gave you to every single day
Now it's up to you
Baby, please don't go away
Oh we'll find paradise
And we'll loose it all
What have I done to you, baby
Don't tell me no lies
Gimme a call
Can't you see I'm waiting for you

Oh don't play with my heart
Don't do that again
If you're breaking apart
I cannot be your friend
Don't play with my heart
Again and again
If you are tearing apart
How this love will end 

Don't play...

Baby.../
Read More

Sunday, July 6, 2014

Sweet Little Sheila (Modern Talking)

So sad,watch good love go bad
Smoke from a distant, fire burning me
Oh babe, the heaven can't wait
I need these hints
I'm feeling, my heart's appealing

Sweet little Sheila
Do you, do you really want me?
Sophisticated lady want me
Sweet little Sheila
Do you, do you really want me?
She's a different baby to me

I only want Sheila.../

I only want Sheila
Oh, my Sheila
She's drunk, she's foolish and most fun


Oh, babe, for the promise you've made
Be careful they've got storms that you're afraid
Oh,babe, don't say it's too late
Words can't express my feelings, being believing

Sweet little Sheila
Do you, do you really want me?Sophisticated lady want me
Sweet little Sheila
Do you, do you really love me?She's a different baby to me

 
Read More

ජංගම දුරකතන ජාල හා දුරකතන ක්‍රියා කරන අයුරු

  ජංගම දුරකතන කියා කියන්නේ සෙලියුලර් තාක්ෂණය යොදා ගන්නා දුරකතන හෙවත් සෙල් ෆෝන් ගැනය.සෙලියුලර් දුරකතනයක් යනු සැබවින්ම රේඩියෝවකි.අතිශය ලෙස නවීකරණය කළ (extremely sophisticated)රේඩියෝවකි.සෙලියුලර් දුරකතනය එන්න කලින් රේඩියෝ ටෙලිෆෝන් තිබුණි.නගරයක පිහිටුවා තිබෙන ප්‍රධාන ඇන්ටෙනා කුළුණෙන් ඒ නගරයේ වාහන වල සවිකොට හෝ ගෙදර දොර තිබෙන රේඩියෝ ටෙලිෆෝන වලට හෝ සම්බන්ධය ලබා දී තිබුණි.එහෙත් එක් රේඩියෝ කුළුණකින් චැනල් 25 ක් පමණ ලබා දීමට පුළුවන් වූ නිසා එක් කුළුනකින් සෙවා ලබා දෙන්නන් ගණන සීමා වුණි.
                       
  මේ සීමාව බිඳ දැමුවේ සෙලියුලර් තාක්ෂණය විසිනි.මෙහිදී තනි අගරයක් ආවරණය කරන්නේ තනි කුළුණකින් නොවේ.කුළුණු කීපයකිනි.එක් කුළුණකින් (base station) සම්බන්ධය ලබා දිය හැකි ප්‍රදේශය 'සෙල් (cell)' එකකි.සෙල් එකක ප්‍රදේශය යනු දල වශයෙන් වර්ග කිලෝමීටර් 26 ක පමණ ප්‍රදේශයක් පුරා ඇති ෂඩාස්‍රාකාර ග්‍රිඩ් (hexagonal grid) එකකි.මෙ සෙල් එකකට එකක් යා වීමෙන් සෙලියුලර් දුරකතන ජාලයක් (cellular network) බිහි වේ.මේ නෙට්වර්ක් එකක් සාදන සිය ගනණක් වන කුළුණු සියල්ල තනි මධ්‍යථානයකින් ( MTSO - Mobile Telephone Switching Office ) පාලනය කෙරේ.    
                                 
  සෙලියුලර් දුරකතනයක් අතින් ගත් කෙනෙක් ගමන් කරන්නේ මේ සෙල් ජාලය හරහා නම් එවිට දුරකතනයට නිරතුරුවම දුරකතන සම්බන්ධතාව තිබේ.
මෙ එක සෙල් එකක් තුල සමාන්‍යයෙන් වොයිස් චැනල් 56 කට ඉඩ තිබේ.එහි තේරුම එක් සෙල් එකක් තුළදී එක මොහොතකදී  එකම ජාලයේ 56 දෙනෙකුට තමන්ගේ දුරකතන වලින් කතා කරන්නට පුළුවන් බවය.ඊට වඩා එක් අයෙක් හෝ වැඩි වූ විට කාර්යබහුල බව හෙවත් නෙට්වර්ක් බිසී (network busy) වේ.

යම් නෙට්වර්ක් එකක ඇති සෙලියුලර් දුරකතනය, එහි අයිතිකරු සහ සේව සපයන්නා යන පාර්ෂව තුනම ඒ නෙට්වර්ක් එක තුලදී හඳුනාගැනීමට වැදගත් වන කේත (cell phone codes ) කීපයකි.
1) ESN - Electronic Serial Number ජංගම දුරකතන නිෂ්පාදනයේදීම ඒ තුල රඳවන (programmed) මෙය බිට් 32 (32-bit)ක විශේෂ අංකයකි.
2) MIN - Mobile Identification Number මෙය ජංගම දුරකතනයට ලබා දෙන ඇමතුම් අංකයෙන් සාදා ගන්නා ඉලක්කම් 10 ක් සහිත කේතයකි.
3) SID - System Identification Number මෙය ඉලක්කම්  පහකින් සැදි අංකයකි

  ජංගම දුරකතනයකට සම්බන්ධතා ලබා ගතහැකි තරංග සංඛ්‍යාත (frequencies) වලින් කතා බහට යොදාගන්නා සංඛ්‍යාත හඳුන්වන්නේ වොයිස් චැනල්ස් ( voice channels) කියාය.එක් දුරකතනයකට වොයිස් චැනල් දෙකක් ඕන කෙරේ.අනෙක් සංඛ්‍යාත හඳුන්වන්නේ කන්ට්‍රෝල් චැනල්ස් (control channels) කියාය.දුරකතනය ප්‍රධාන ස්විච් මධ්‍යස්ථානයකට සම්බන්ධ කරනේ මේ කන්ට්‍රෝල් චැනල්ස් හරහාය.

  ජංගම දුරකතනයක් ක්‍රියාත්මක කළ (power on) සැනින් එය එම දුරකතනයට ලබා දී තිබෙන චැනලය (control channels) ඔස්සේ SID කේතය වෙත යොමුවේ.යම් හෙයකින් SID කේතයට ගැලපෙන සේ කන්ට්‍රෝල් චැනල් හරහා පාලක මධ්‍යස්ථානය  (MTSO) සම්බන්ධ වීම බැරිවුවහොත් දුරකතන සම්බන්ධය ඇති නොවේ. "No service" මැසේජ් එකක් ලැබෙන්නේ එවිටය. "SID" කේතයට අනූව දුරකතනය පාලක මධ්‍යස්ථානය සමග සම්බන්ධ වුවහොත් එවිට කන්ට්‍රෝල් චැනලය ඔස්සේ දුරකතනයෙන් ලියාපදිංචි වීමේ පණිවිඩයක් (Registration request) නිකුත් කෙරේ.එසේම එවිටම මෙම දුරකතනය තිබෙන්නේ කොතැනද යන්න පාලක මධ්‍යස්ථානය මගින් සොයා බැලේ.ඒ දුරකතනයට සන්නිවේදනය දිය යුත්තේ කුමන සෙල් එකෙන්දැයි තෝරා ගැනීමටය.
එවිටම අදාල දුරකතනයේ සන්නිවේදනයට සංඛ්‍යාත දෙකද පාලක මධ්‍යස්ථානය මගින් සොයා ගැනේ.දැන් කන්ට්‍රෝල් චැනලය හරහා පාලක මධ්‍යස්ථානය සම්බන්ධ වන අතර ළඟම ඇති සන්නිවේදන කුළුණෙන් දුරකතනයට අවශ්‍ය සංඛ්‍යාත දෙකට අවසර ලබා දේ.දුරකතනයට "connected" යන මැසේජ් එක ලැබෙන්නේ එවිටය.
සෙලියුලර් දුරකතනයකින් කතා කරමින් එක් සෙල් එකකින් තවත් සෙල් එකකට ගමන් කරන විට සංඥා දුබල වීමද පාලක මධ්‍යස්ථානය මගින් නිරීක්ෂණය කරන අතර එවිට අනෙක් සෙල් එක සමග දුරකතනය සම්බන්ධ කෙරේ.එනිසා යම් පාලක මධ්‍යස්ථානයකින් පාලනය වන ප්‍රදේශයක් පුරාම ඇවිද යන්නෙකුට ඒ සමඟම ඒ දුරකතනයෙන් කතා කිරීමටද පුලුවන.

Read More

Saturday, July 5, 2014

ජංගම දුරකතනයට ටෝන්ස් නිර්මාණය කිරීම

STILL UPDATING...
SORRY FOR INCONVENIENCE 
Read More

ජංගම දුරකතනය ෆොර්මැට් කිරීම,අන්ලොක් කිරීම,අප්ග්‍රේඩ් කිරීම

STILL UPDATING...
SORRY FOR INCONVENIENCE 
Read More

ජංගම දුරකතනයක දෝෂ මෘදුකාංග මගින් සමනය

STILL UPDATING...
SORRY FOR INCONVENIENCE 
Read More

ජංගම දුරකතනවල මූලික දෝෂ සමනය

STILL UPDATING...
SORRY FOR INCONVENIENCE 
Read More

ජංගම දුරකතනවල ක්‍රියාකාරිත්වය

STILL UPDATING....
SORRY FOR INCONVENIENCE
Read More

Cheri Cheri Lady (Modern Talking)

Oh I cannot explain
Every time It's the same
Oh I feel that it's a real
Take my heart
I've been lonely too long
Oh I can't be so strong
Take a chance for romance
Take my heart

I need you so
There's no time
I'll ever go

Cheri Cheri Lady Goin' through emotion
Love is where you find it
Listen to your heart 
Cheri Cheri Lady
Livin' in devotion
Always like the first time
Let me take a part

Cheri Cheri Lady
Like there's no tomorrow
Take my heart don't lose it
Listen to your heart
Cheri Cheri Lady
To know you is to love you
If you call me baby
I'll e always yours

I get up and get down
Oh my world turns around
Who is right, who is wrong
I don't know
I've got pain in my heart
Gotta love in my soul
Easy come but I think easy go
I need you so
All those times
I'm not so strong

Cheri Cheri Lady
Goin' through emotion
Love is where you find it
Listen to your heart 
Cheri Cheri Lady
Livin' in devotion
Always like the first time
Let me take a part

Cheri Cheri Lady
Like there's no tomorrow
Take my heart don't lose it
Listen to your heart
Cheri Cheri LadyTo know you is to love you
If you call me baby
I'll e always yours
 

Read More
Designed By LyRiCs95 Blogger Template